BREAKING NEWS

හෙට(20) දින රාජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමේ වැඩසටහන අවලංගු කිරීම සම්බන්ධවයි...



පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය රෝහණ දිසානායක මහතා හෙට දිනයේ දී (2022.04.20) පෙ.ව.9.00 ට නොවැලැක්විය හැකි හේතුවක් මත වැඩ භාර නොගන්නා බව කාරුණිකව දන්නා සිටිමි.



ඒ සම්බන්ධව ඔබට යම් අපහසුතාවයක් සිදු වූයේ නම් කණගාටුව ප්‍රකාශ කරමි .





මාධ්‍ය ඒකකය .

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය.


Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar