විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් පළාත් සභා හා පළාත් පාලන තරුණ තරුණියින්ගේ ධාරිතා ප්‍රවර්ධන වැඩ සටහන
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පොළොන්නරු දිස්ත්‍රික්කයේ තරුණ තරුණයින් හට විදේශ රැකියා වෙළඳපොළ හදුන්වා දීම,විදේශ රැකියා සඳහා සුදුසුකම් සපුරා ගන්නේ කෙසේද? හා විදේශ රැකියා අවස්ථාවන් පිලිබඳ දැනුවත් කිරිමේ විශේෂ වැඩ සටහනක් 2022 මාර්තු මස20 වැනි දින පෙ.ව 9.30 පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩප ශාලාවේ දී පැවැත්වේ.
මෙම වැඩ සටහනට පළාතේ මැති ඇමතිවරුන්,විදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරින්, රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් හා තරුණ සංවිධාන ප්‍රධාන නායකයින් සහභාගි වේ.
Post a Comment