පොදුජන කාන්තා පෙරමුණ බල මණ්ඩල රැස්වීම පොළොන්නරුවේ දී ...
පොළොන්නරුව ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩල රැස්වීම 2022.02.12 (සෙනසුරාදා) වන දින ප.ව.2.00 ට පොළොන්නරුව රාමදා හෝටලයේ දී පැවැත්වේ.
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සහ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ මුලිකත්වයෙන් පැවැත්වේ.
මෙම වැඩ සටහන ආවරණය කිරිම සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීයකු, ඡායාරූප ශිල්පියකු, විඩියෝ කැමරා ශිල්පියකු සහභාගි කරවන ලෙස කාරුණිකව ඉල්ලමි.
ඔබ ලබා දෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.
ස්තුතියි.
මෙයට විශ්වාසී,
ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්,
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමාගේ
0714819207
Post a Comment