(මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )
වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්.එච්.එස්.ඩී.සී.) නිලධාරියෙකු පැවසුවේ, මිල අඩු කිරීම සඳහා ඉදිරි දිනවලදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගන්නා බවයි.
මේ දක්වා ඖෂධ වර්ග 70 ක මිල අඩු කර තිබීම විශේෂත්වයකි.
(අයි. ඒ. කාදිර් ඛාන්)
Post a Comment