Skip to main content

ආරක්ෂක බලඇණි ඉදිරියේ සිදුවූ දිගන හා අවට ප්‍රෙදේශ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කොටගත් ජාතිවාදී ප්‍රහාරහාර


යහපාලන ආණ්ඩුව යටතේ ආරක්ෂක බලඇණි ඉදිරියේ සිදුවූ දිගන හා අවට ප්‍රෙදේශ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කොටගත් ජාතිවාදී ප්‍රහාරහාර

දෙවැනි දිගහැරුම

පොලිස් නිලධාරීන්ගේ හා විශේෂ කාර්ය බලකා බටයින්ගේ හැසිරීම පිලිබඳ ජනතා අනාවරණ

          මේ පිලිබඳ ජනතාව හා ආගමික නායකයින් දරණ මතය නම් එදින සිදුවීම ප්‍රධාන කොටගෙන ඇදිරි නීතිය පැවති දින කිහිපය තුළ දී පවා ගිනිබත් කිරීම් හා විනාශ කාරී ලෙස හැසිරුණු ජාතිවාදීන් අමානුෂික ලෙස පහරදීම් සිදුකලේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අනු දැනුම හා උදව්වද මත බවයි. ඇතැම් තැන් හි ඔවුන් බලා සිටියදීමය.
අනෙක් අතට මුස්ලිම් ජනයාට පමණක් ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ ඔවුන් තමන් එලවා දැමු බවත් ප්‍රහාර සඳහා පැමිණි පුද්ගලයන්ට රිසි සේ හැසිරීමට ඉඩ දුන් බවත් කියති.

          “පල්ලිය පැත්තට කට්ටිය එනකොටම මම එලියට ආවා බලන්න මොකක්ද කියලා. දවල් 1.55-2.05 ත් අතර වගේ සිද්ධිය වුනේ. තෙල්දෙණිය පැත්තේ ඉදන් 2000ක් විතර මාර්ච් එකේ එනවා කියලා ආරංචිය අවා. ඒ අය උඩට අවේ නෑ. කුණ්ඩසාලේ පැත්තෙන් එකපාරට 45 ක් විතර කට්ටියක් අවා. අපි ඔක්කොටම කඩ වහල ගෙදෙට්ට වෙලා ඉන්න කියලා පොලිසියෙන් කියල තිබ්බ. එයාලා ඔක්කොම බලාගන්නව කියලා. මන් විතරයි හිටියේ ඒ වෙලාවේ. මාව දැක්ක ගමන් “අඩෝ තම්බියා මෙහෙ වර” කියල හොඳටම ගහන්න පටන් ගත්ත. මං හිතුවේ නෑ මන් ඉතුරු වෙයි කියල. පොලිසියේ මහත්තයෙක් ඇවිත් මාව අතාරින්න කිව්වා. මං ගෙදර දිව්ව. හොඳටම බය වෙලා හිටියේ පස්සේ ළඟ සිංහල ගෙදරක නර්ස් කෙනෙක් ඉන්නවා. එයාල මාව වාහනෙම නුවර එක්කන් ගියා. ඇහැ ලඟ මැහුම් දාලා තියෙන්නේ දැන්. පල්ලෙහා STF බලන් ඉද්දි පල්ලියට ගැහුවේ මන් ඒක බය නැතුව කියනවා. එයාලා මේ පැත්තටවත් අවේ නෑ. ගහන්න පටන් ගද්දි” හෙතෙම කිවේය.

   මෙහි ආයුධ රහිතව සිටින උසස් පොලිස් නිලධාරීයෙක් ද සමාන්‍ය පොලිස් නිලධාරින්ද හොදින් බැලුවිට නිරීක්ෂණය කළ හැකිය. එහෙත් පල්ලියට ප්‍රහාර එල්ලවන්නේ ඉන් පසුවයි.

 එසේ වන්නේ කෙසේද ?

මේ පිරිස විසිරුවා හැරීමට පොලිසිය කටයුතු නොකලේ ඇයි?
          පැමිණි පිරිස ඉතා සැහැල්ලුවෙන් පොලිසිය සිටියදීම මාර්ගය අවහිර කරමින් සිටින අයුරු දැකිය හැකිය හැකි විය .
 “මේ 05 වෙනිදා අපේ අරක්ෂාවට හිටපු STF අයට අපි පල්ලියේ දවල් කෑම හදපුව, කෑමත් උයලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ. උදේ ඉදල හොඳට කතාබහ කරලා හිටියා. ඒත් එහෙම තියෙද්දී අපේ පල්ලිය ඇවිත් කුඩු කරලා ගියා. ඒ වෙලාවේ STF එකට මොකද වුනේ, අපි අහන්නේ එච්චරයි. වෙන මොනවත් අහන්න ඕනිද? ඕනි කෙනෙකුට ඒක තේරෙනව. ආරක්ෂාවක් දුන්නනම් කොහොමද එචචර ලොකු සෙනගක් ඇවිත්, ත්‍රිවිල්, බයික් වලින් මේ මහා දවාලේ ගල් ගහල, වීදුරු කඩලා පෙට්‍රල් බෝම්බ දාන්නේ. අපි දන්නවනේ සයිටම් එකට ළමයි එනකොට කොහොමද බ්ලොක් කරන්නේ කියලා. අඩුම තරමේ වතුර ටිකක් ගහල සෙනග විසුරුවන්න ආවද ?”

“අපිට නම් ආයේ STF එක එපා, එයාලා තමයි මේකේ ඉන්නේ. දෙනවනම් ආමි, නෙවි, එයාෆොර්ස් දෙන්න. එයාලා එනකම් එක දිගට මේ අය ගැහුවා. මට බයයි එත් මං කියනවා. STF එකෙන් තමයි පල්ලියට ගහන්න හොඳට ඇරලා දීලා තියෙන්නේ. පිටිපස්සෙන් එන දොරවල් පල්ලි එන අය ඇර අනිත් කවුද දන්නේ.

     පල්ලියට ගහද්දි එයාලා මේ පැත්තට වත් එන්නේ නැතුව හිටියා. ගෑනු ළමයි අවේ බයික් වල පිටිපස්සේ බෑග් දාගෙන. බෑග් වලින් ලොකු ගල් අරන් පල්ලිය ඇතුලට ගැහුවා. එක පොලිස් රාළහාමිකෙනෙක් මෙතන හිටියේ තුවක්කුවකුත් නැතුව. අනික CCTV DVR ඔක්කොම කුඩු කරලා”

ඒ එම්  එම් මුසම්මිල් .......

ශ්‍රී ලංකා බ්‍රීෆ් ඇසුරෙනි

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.

 தொடர்ந்தும் அங்கு பேசும் போது,

கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்தியுடன…

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of theLondon based Global Peace Institute (GPI)which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI Founder President Nawaz Rajabdeen’s contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” said COSMI Founder Pres…

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே
பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் !

சஜீத் − ரணில் பிரச்சினை
கூட்டனிக்கு பாதிப்பில்லை !!

நான் நிரபராதி என்பதை
சிங்கள மக்கள் உணர்வர் !!!

ஆட்சியில் இணையுமாறு அழைப்பு
வந்தால் தீர்மானிக்கலாம் !!!!

அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி....

அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...;

கேள்வி:
தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்?

பதில்:
ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை.

கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவால் மிகுந்ததாகவே அமையும்…