ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டார்...!!!! ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டுள்ளார். சிரிகொத்தவில் உள்ள கட்சி தலைமையகத்தில் இன்று நடைபெற்ற செயற்குழு கூட்டத்தில் ஐக்கிய தேசியக் கட்சி தன் உறுப்பினர்களுக்கு புதிய பதவி நிலைகளை நியமித்தது. கட்சியின் பொதுச் செயலாளராக பணியாற்றிய அகில விராஜ் கரியவாசம் ஐ.தே.க உதவித் தலைவராக நியமிக்கப்பட்டுள்ளார். முன்னர் உதவித் தலைவராக ரவி கருணநாயக்க காணப்பட்டார். அகில விராஜ் கரியவாசம் பதவியை ஏற்றுக்கொண்டு, ஐ.தே.க புதிய பொதுச் செயலாளராக பாலித ரங்க பண்டாராவை நியமித்தார். ஐ.தே.க வின் உறுப்பினர் வஜிர அபேவர்தனே தவிசாளராக அங்கீகரிக்கப்பட்டுள்ளார், ஏ.எஸ்.எம் மிஸ்பா பொருளாளராக நியமிக்கப்பட்டுள்ளார். புதிய நியமனங்கள் இருந்தபோதிலும், முன்னாள் பிரதமர் ரனில் விக்கிரமசிங்கவே ஐ.தே.க தலைவராக நீடிப்பார். துணைத் தலைவர் ருவன் விஜேவர்தனவும் தனது பதவியில் தொடருவார்.
(මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන්)
මුතුරාජවෙල අභය භූමියට අයත් පෞද්ගලික ඉඩමක වගුරු බිමක් අනවසරයෙන් ගොඩකරමින් සංවර්ධනය කිරීමේ යෙදුණු ඉඩම් අයිතිකරුවෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව,මුතුරාජවෙල වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
මුතුරාජවෙල අභය භූමියට අයත් බෝපිටිය - නිල්තිරිගම, මුතුරාජනි මාවතේ ඉඩමක් අවසර නොලබා සංවර්ධනය කරන බවට ලද පැමිණිල්ලක් මත සිදුකල පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත.
ජැ- ඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෙම ඉඩමේ කොටසක පාරක් තැනීම සදහා ඉවතලන රෙදි කැබලි, ප්ලාස්ටික්, රබර් කොටස් ,පොලිතින් වැනි අපද්‍රව්‍ය දමා ගොඩකර තිබූ බව , මෙම පරීක්ෂණයේදී හෙළි වූ බව, මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
එම ගොඩකිරීම්වල යෙදුණු ඉඩම් හිමියා, වනජීවී වෘක්ෂලතා හා ආරක්ෂණ ආඥා පනතේ 7 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්, වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
මුතුරාජවෙල වන ජීවී ආරක්ෂණ කාර්යාලයේ අඩවි ආරක්ෂක ලසන්ත ගුණවර්ධන, සමන් කුමාර , අඩවි සහකාර ආරක්ෂක නිළධාරීන් වන බුද්ධික අතුකෝරල , ඒ. එම්. සමින්ද යන නිළධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.
Comments
Post a comment