ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டார்...!!!! ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டுள்ளார். சிரிகொத்தவில் உள்ள கட்சி தலைமையகத்தில் இன்று நடைபெற்ற செயற்குழு கூட்டத்தில் ஐக்கிய தேசியக் கட்சி தன் உறுப்பினர்களுக்கு புதிய பதவி நிலைகளை நியமித்தது. கட்சியின் பொதுச் செயலாளராக பணியாற்றிய அகில விராஜ் கரியவாசம் ஐ.தே.க உதவித் தலைவராக நியமிக்கப்பட்டுள்ளார். முன்னர் உதவித் தலைவராக ரவி கருணநாயக்க காணப்பட்டார். அகில விராஜ் கரியவாசம் பதவியை ஏற்றுக்கொண்டு, ஐ.தே.க புதிய பொதுச் செயலாளராக பாலித ரங்க பண்டாராவை நியமித்தார். ஐ.தே.க வின் உறுப்பினர் வஜிர அபேவர்தனே தவிசாளராக அங்கீகரிக்கப்பட்டுள்ளார், ஏ.எஸ்.எம் மிஸ்பா பொருளாளராக நியமிக்கப்பட்டுள்ளார். புதிய நியமனங்கள் இருந்தபோதிலும், முன்னாள் பிரதமர் ரனில் விக்கிரமசிங்கவே ஐ.தே.க தலைவராக நீடிப்பார். துணைத் தலைவர் ருவன் விஜேவர்தனவும் தனது பதவியில் தொடருவார்.
ඩුගම් ඔයට කම්හල් අපද්‍රව්‍ය මුදාහැරීමෙන් පරිසර හානි.
(මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන්)
මිනුවන්ගොඩ - කොටුගොඩ ආශ්‍රිතව කර්මාන්ත ශාලා දෙකකින් දඩුගම් ඔයට අපද්‍රව්‍ය මුදා හැරීම නිසා, දැඩි පරිසර හානියක් වී ඇති බව වාර්තා වේ.
මෙය වසර ගණනාවක් තිස්සේම වෙමින් පවතින අතර, ජනතාවගේ විරෝධතාවන් හමුවේ තාවකාලිකව යටපත් වන අතර, යළි මතුවෙමින් පවතින බවත් දැනගැනීමට ඇත.
මෙහි වඩාත්ම අනතුරුදායක වන්නේ, දස දහසකට ආසන්න ජනතාවක් ජීවත් වන රද්දොළුගම නිවාස සංකීර්ණයට පානීය ජලය ලබාගනු ලබන ජල මූලාශ්‍රය පිහිටා ඇත්තේද, කොටුගොඩ පෙදෙසේ වීමයි.
දඩුගම් ඔය ආශ්‍රිතව කර්මාන්ත ශාලා රැසක් පිහිටා ඇති අතර, ඉන් සමහර ආයතන තමන්ගේ කාර්මික අපද්‍රව්‍ය දඩුගම් ඔයට මුදා හරිනු ලබයි. මේ හේතුව නිසා, දඩුගම් ඔයේ මත්ස්‍ය සම්පත විනාශ වන අතර, එයින් ලබාගන්නා ජලය පාවිච්චි කිරීමෙන් ජනතාවද රෝගින් බවට පත්වේ.
මෙම කර්මාන්ත ශාලා දෙකට විරුද්ධව නඩු පවරන ලද අතර, එම අපද්‍රව්‍ය මුදාහැරීමට විරුද්ධව පියවර ගෙන ඇත. එහිදී, තාවකාලිකව එම කටයුතු නවතා දමා ඇතත්, දැන් නැවතත් අපද්‍රව්‍ය මුදා හැරීම සිදු කෙරේ. මේ පිළිබදව වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති බව ජනතාව පෙන්වා දෙයි.
Comments
Post a comment