ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டார்...!!!! ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டுள்ளார். சிரிகொத்தவில் உள்ள கட்சி தலைமையகத்தில் இன்று நடைபெற்ற செயற்குழு கூட்டத்தில் ஐக்கிய தேசியக் கட்சி தன் உறுப்பினர்களுக்கு புதிய பதவி நிலைகளை நியமித்தது. கட்சியின் பொதுச் செயலாளராக பணியாற்றிய அகில விராஜ் கரியவாசம் ஐ.தே.க உதவித் தலைவராக நியமிக்கப்பட்டுள்ளார். முன்னர் உதவித் தலைவராக ரவி கருணநாயக்க காணப்பட்டார். அகில விராஜ் கரியவாசம் பதவியை ஏற்றுக்கொண்டு, ஐ.தே.க புதிய பொதுச் செயலாளராக பாலித ரங்க பண்டாராவை நியமித்தார். ஐ.தே.க வின் உறுப்பினர் வஜிர அபேவர்தனே தவிசாளராக அங்கீகரிக்கப்பட்டுள்ளார், ஏ.எஸ்.எம் மிஸ்பா பொருளாளராக நியமிக்கப்பட்டுள்ளார். புதிய நியமனங்கள் இருந்தபோதிலும், முன்னாள் பிரதமர் ரனில் விக்கிரமசிங்கவே ஐ.தே.க தலைவராக நீடிப்பார். துணைத் தலைவர் ருவன் விஜேவர்தனவும் தனது பதவியில் தொடருவார்.
බස්නාහිර පළාතේ පාසල්වල උපාධිධාරි ගුරු පුරප්පාඩු 200 ක් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පුරප්පාඩු පිරවීම සදහා කටයුතු කරයි.
(මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන්)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නිර්දේශයකට අනුව, බස්නාහිර පළාත් සියලුම පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සදහා, අධ්‍යාපන අමාත්‍යංශය සිංහල හා දමිළ මාධ්‍ය උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. ඒ සදහා සිකුරාදා දින ගැසට් කිරීමට නියමිතය.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, පාසල්වල දක්ෂ ගුරුවරු නොමැති නිසා බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට පාසල්වලට නොහැකි වී ඇති බව පෙන්වා දුන්නේය. පළාත් අධ්‍යාපනය දියුණු කිරීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හැකිවීම පිළිබද සතුටට පත් වන බවද ආණ්ඩුකාරවරයා පැවසුවේය.
බස්නාහිර පළාත ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් සමන්විත වන අතර, නව ගුරු පත්වීම් බස්නාහිර පළාතේ ඇති සිංහල, දමිළ සහ මුස්ලිම් පාසල් සදහා අනුයුක්ත කරනු ඇත. ගණනය කිරීම්වලට අනුව, බස්නාහිර පළාතේ පාසල්වල උපාධිධාරි ගුරු පුරප්පාඩු 200 ක් පමණ ඇති බවට වාර්තා වී ඇති බව දැනගන්නට ලැබේ.
Comments
Post a comment