Skip to main content

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකික ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීම සඳහා ෆයිසර් මුස්තාෆා මහතා මුලිකත්වය ගෙන සිටියි.





අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මාලදිවයිනේ අලුතෙන් තේරී පත්වූ ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සෝලිහ් මැතිතුමාගේ දිවුරුම්දීමේ සමාරම්භක උත්සවයට සහභාගී විමට පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මාලදිවයින බලා පසුගියදා පිටත් විය.



එහිදී  මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සමග මාලදිවයිනේ ආරක්ෂිත මෆුෂි බන්ධනාගාරයේ වසර තුනක් තිස්සේ සිර භාරයට ගෙන සිටි ලහිරු මධුශංක මන්කන්කන්ද මහතා බැලීමට අමාත්‍යවරයා කටයුතු කළෙය. ඔහු නිදහස් කර ගැනීම සඳහා දැනටමත් ආරම්භ කර ඇති සාකච්ඡා දිගටම කරගෙන යාමට ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමා කටයුතු කරණ ලදි.



2015 ඔක්තෝබර් 23 වන දින,  ලහිරු මධුශංක මහතා  මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට  අත්අඩංගුවට ගෙන තිබේ. 2016 සැප්තැම්බර් මාසයේ සිට නඩු විභාගයකින් තොරව රඳවා තබාගෙන සිටි අතර ඔහුගේ සිරගත කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට ලක් විය.



ලහිරු මධුශංක මහතා හට පසුගිය වසර තුනක කාලය පුරාවට සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා සාධාරණ නියෝජිතයකුට අවසර නොලැබිණි. වරදක් කල බවට ලහිරු මධුශංක මහතා හට ප්‍රමාණවත් හෝ පිළිගත හැකි සාක්ෂි නොමැති විය.එබැවින් ශ්‍රී ලංකා රජය සහ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ඔහු සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බව පෙන්වා දෙන ලදි.



එහිදී ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කර සිටියේ එම යෝජනා අසාර්ථක වුවද, ඔහුගේ මූලික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය නොකඩවා උත්සාහ දරා ඇති බවයි. ලහිරු මධුශංක මහතාට යුක්තිය ඉටුකිරීමට අපගේ සාමූහික ප්‍රයත්නයන් අප කවදාවත් අත් නොහැරියෙමු. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමඟ ඔහුගේ සේවය ලබා ගැනීම සඳහා සෑම පියවරකදීම අපි වැඩ කළා. මම ඔහු සමඟ දිගටම සාකච්ඡා කර ඇති අතර, ඔහු වෙනුවෙන් අපගේ ධනාත්මක සම්බන්ධය නිරන්තරයෙන් පැවතියා යනුවෙනි.



නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ලහිරු මධුශංක මහතා නිදහස් කිරීම සහතික කිරීම සඳහා නීතිපතිවරයා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් කටයුතු කරගෙන යනු ලැබේ.මේ අනුව හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ මග පෙන්වීම අනුව ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දෙන ලදි. එහිදී  ෆයිසර් මුස්තාෆා මහතා දීර්ඝ වේලාවක් ලහිරු මධුශංක මහතා සමග සාකච්ඡා කරණ ලදි.



අතිගරු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ නියෝජිතයෙකු වශයෙන් ෆයිසර් මුස්තාෆා මහතාගේ කැපවීම ඇගයීමට ලක් කල මාලදිවයින්හි බලධාරීන් සාකච්ඡා ධනාත්මක ලෙස කරගෙන යන අතර, මෙම තරුණයා නිදහස් කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලාංකිකයින් ලෙස අපිට බලාපොරොත්තු තබාගත හැකි වේ. ඉදිරියේදී ලහිරු මධුසංක මහතා නිදහස් වී ඔහුගේ භාර්යාව හා කුඩා දරුවා සමඟ ඉක්මනින් නැවතත් එක්වන ශුභාරංචිය ලැබෙන තෙක් බලා සිටිමු.

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.  தொடர்ந்தும் அங்கு பேசும் போது, கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s  Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of the   London based Global Peace Institute (GPI)   which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI  Founder President Nawaz Rajabdeen’s  contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI  Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to  promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” sa

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் ! சஜீத் − ரணில் பிரச்சினை கூட்டனிக்கு பாதிப்பில்லை !! நான் நிரபராதி என்பதை சிங்கள மக்கள் உணர்வர் !!! ஆட்சியில் இணையுமாறு அழைப்பு வந்தால் தீர்மானிக்கலாம் !!!! அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி.... அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...; கேள்வி: தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்? பதில்: ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை. கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவ