වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන් කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ . නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර
බලහත්කාරයෙන් පලවා හරින ලද ඉඩම් වෙත ආපසු යෑමේ අයිතිය ඉල්ලා සාමකාමීව උද්ඝෝෂණයේ යෙදෙන පලස්තීන ජනතාවට ඊශ්‍රායෙල් සන්නද්ධ හමුදාවෙන් එල්ල කරන මිලෙච්ඡ ප්‍රහාර ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව තරයේ හෙළා දකියි. මෙම ප්‍රහාරවලින් දැනට ළමයින් ඇතුළු හැත්තෑවටක අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර තවත් දහස් ගණනකට තුවාල සිදුව ඇත.
දැනට වසර හැත්තෑවකට අධික කාලයක් තිස්සේ නොවිසඳි පවතින මෙම ප්රශ්නය විශේෂයෙන් මැද පෙරදිගත් පොදුවේ ලෝකයේත් සාමයටත් එල්ල වී ඇති බලවත් අනතුරකි.
තත්වය එසේ තිබියදී ඇමරිකා එක්සත් ජනපදය ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීමත් එහි තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමත් ජාත්‍යන්තර නිතියට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කර ඇති යෝජනාවලටත් පටහැනිය.
එමනිසා පලස්තීනයේ විශේෂයෙන් ගාසා තීරයේ සිදුවන ප්රචණ්ඩ කි‍්‍රයා හෙළා දකින ලෙසත් පලස්තීන ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබා දීමට බලපෑම් කරන ලෙසත් ලංකාණ්ඩුවෙන් සහ සියලූ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු.

Comments
Post a comment