Skip to main content

அம்பலமான முகங்கள்

 Virakesari 25.07.2021 ***************************** எம்.எஸ்.தீன் - முஸ்லிம் கட்சிகளின் அரசியல் தலைவர்களும், பாராளுமன்ற உறுப்பினர்களும் தங்களது சுயநலத்திற்காக எந்தப் பிசாசுடனும் உறவுகளை வைத்துக் கொள்வதற்கும், சேவகம் செய்வதற்கும் இடம், ஏவல், மரியாதை என்ற எதனையும் கவனத்திற் கொள்ளமாட்டார்கள் என்பதற்கு மற்றுமொரு சான்றாகவே அமைச்சர் உதய கம்மன்விலவுக்கு எதிராக ஐக்கிய மக்கள் சக்தியினால் கொண்டு வரப்பட்ட நம்பிக்கையில்லாத பிரேரணை விடயத்திலும் முஸ்லிம் கட்சிகளின் பாராளுமன்ற உறுப்பினர்களின் முடிவுகள் அமைந்துள்ளன. அமைச்சர் உதய கம்மன்விலவுக்கு எதிராக ஐக்கிய மக்கள் சக்தியினால் கொண்டு வரப்பட்ட நம்பிக்கையில்லாத பிரேரணையானது முழுக்க அரசியல் நோக்கத்தைக் கொண்டது. எரிபொருளின் விலையை அதிகரித்தமையை பொதுஜன பெரமுனவின் பாராளுமன்ற உறுப்பினர்கள் பலரும் அந்த பழியை உதய கம்மன்விலவின் தலைமையில் சுமர்த்திவிட்டு, நல்லபிள்ளை போல் மக்கள் மத்தியில் கருத்துக்களை வெளியிட்டார்கள்.  இத்தகைய பாராளுமன்ற உறுப்பினர்களினதும், பொதுஜன பெரமுனவினதும் உண்மையான நிலைப்பாட்டை மக்களுக்கு காண்பிப்பதற்காகவே நம்பிக்கையில்லா பிரேரணை கொண்டு வரப்

පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත්වූ අපේක්ෂකයින් සම්බන්ධනීතිමය තත්ත්වය පහත පරිදි වේ.


2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය පිළිබඳව විවිධ මාධ්‍ය හා විවිධ සංවිධාන විවිධ අදහස් ඉදිරිපත් කරන අතර, මේ පිළිබඳව ඇතිවී ඇති ව්‍යාකූලත්වය නිවැරදි කිරීම සඳහා පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.
2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත්වූ අපේක්ෂකයින් සම්බන්ධනීතිමය තත්ත්වය පහත පරිදි වේ.
2016 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65ආ වගන්තිය සහ 66වගන්තිය දක්වන පරිදි පළාත් පාලන ආයතනයේ සභිකයන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ සහ තෝරා යවනු ලබන අපේක්ෂකයන්ගේ නම් නිශ්චිතව සඳහන් කරනු ලබන දැන්වීමක් පලකල යුතු අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එකී නම්, වහාම ගැසට් පත්‍රයේ පල කල යුතුය.

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වීම.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයක් මගින් පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2018.03.06 වන දින සිට ආරම්භ විය යුතු බවට නියම කර ඇත. ඉහත වගන්තීන් යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ගනු ලැබූ සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කරන ගැසට් නිවේදනයක් මඟින් 2018.03.06 වන දින සිට ඒ ඒ සභාවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වන බව නිවේදනය කරනු ලැබේ.

සභාපතිවරයා/නගරාධිපතිවරයා පත් කිරීම‍
මෙහිදී යම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් යම් පළාත් පාලන ආයතන ආසන සංඛාවෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අදාල දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාගෙන් එම පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ තේරී පත්වූ සභිකයන් අතරින් සභාපති/ උප සභාපති, නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති නිශ්චය කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.
යම්කිසි පළාත් පාලන ආයතනයක සමස්ථ ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ගැනීමට අසමත්ව ඇති අවස්ථාවකදී එම පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදී නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුය.මෙම රැස්වීමෙහි මුලසුන පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැරිය යුතුය.

සභාපති/නගරාධිපතිපත්කරගැනීමේ ක්‍රමවේදය.
01.  පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මුලසුන දරන රැස්වීමේදී සභිකයින්ට ඡන්දයෙන් සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ බලය හිමි වේ.
02.  මෙහිදි ඡන්දයෙහි ස්භාවය (රහස් ඡන්දයක්ද/ විවෘත ඡන්දයක්ද යන්න) සභිකයින් තීරණය කල යුතුය.
සභිකයන් මුළු සංඛ්‍යාව නොසිටීම
තවද නියමිත සම්පූර්ණ සභික සංඛ්‍යාව යථා පරිදි  තෝරා පත් කර ගෙන නොමැති අවස්ථාවකදී වුවදඅමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් සභාවක ධූර කාලය ආරම්භ කරනු ලබන බවට ප්‍රකාශ කරනු ලබන දිනක සිටසභාව සංස්ථාපනය කරනු ලැබීමට හැකිවනු පිණිස පළාත් පාලන ආයතන ප්‍රධාන අණපනත් වල නෛතිකමය ප්‍රතිපාදන සැලසී ඇති බැවින් මැතිවරණ කොමසාරිස් විසින් තෝරා ගත් සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගම සභාවල ධුර කාලය ආරම්භ වීමට බාධාවක් නොමැත.
පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ නොමැති වීම

පළාත්  පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 වන අ වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත් වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම  අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන්කර ඇති බවට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත.එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම් නවතා දැමීමට ප්‍රතිපාදන සලසයි .

කාන්තා නියෝජනය
පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු සාකච්ඡාවන අතර,  ඒ පිලිබඳව අමාත්‍යාංශයේ ස්ථාවරය පහත පරිදි වේ.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ එහි මෙතෙක් සිදු කරන ලද සංශෝධන පදනම් කරගෙන පවත්වන ලද ඡන්ද විමසීමක් වන බැවින් එකී නීතිය යටතේ ඒ ඒ පළාත් පාලන ආයතන වෙත තේරී පත් වීමේ නෛතිකමය අපේක්ෂාවක් සහිතව අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වන සේ එකී පනතෙහි සංශෝධන අතීතයට බලපාන පරිදි සිදු කිරීමට නෛතිකමය බාධාවක් පැනනගින බැවින් සභිකයන් තෝරා පත්කර ගැනීම සහ තෝරා යැවීමට අදාළව යම් ප්‍රායෝගික ගැටළු උද්ගත වේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් මිස පැවති ඡන්දය සඳහා අදාළ වන සේ එකී සංශෝධන සිදු කළ නොහැකි බව අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇත.
මෙකී කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව දැනට පවත්නා නීතිය අදාළ කර ගැනීම සුදුසු බව වැඩිදුරටත් නිරීක්ෂණය වී ඇත.
මේ සම්බන්ධව ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ ගනු ලැබූ තීරණයක් පරිදි පවත්නා නීතිය එලෙසම ක්‍රියාත්මක කිරීමටත් එහිදි යම් ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වී ඇත්නම් සහ අනාගතයේදී ඒ පිළිබඳව අධිකරණය විසින් යම් තීරණයක් ගනු ලැබුවහොත් එකී තීරණ මත ඉදිරි පියවර ගැනීම සුදුසුබවටත් සාකච්ඡා වූ අතර ඒ අනුව, ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී ඇත.

Comments

Popular posts from this blog

பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்புக்கு முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌ தேவையில்லை.

  பெட்ரோலுக்கு விலை கூடுகிற‌தா?  பொருட்க‌ளுக்கு விலை கூடுகிற‌தா? இது ப‌ற்றி முஸ்லிம்க‌ள் அல‌ட்டிக்கொள்ள‌த்தேவையில்லை. ஏனென்றால் இந்த‌ நாட்டின் 2 கோடி ம‌க்க‌ளில் ஒன்ன‌ரைக்கோடி ம‌க்க‌ள் சிங்க‌ள‌ ம‌க்க‌ள். பெற்றோலுக்கு விலை கூடினால் , பொருள்க‌ளுக்கு விலை கூடினால்  அது தாக்க‌ம் முத‌லில் சிங்க‌ள‌ ம‌க்க‌ளுக்குத்தான்.  அத‌ற்கு அடுத்துதான் சிறுபான்மை ம‌க்க‌ளைத்தாக்கும். ஒன்ன‌ரைக்கோடி பெரிதா? 50 ல‌ட்ச‌ம் பெரிதா? இந்த‌ அர‌சாங்க‌ம் 100க்கு 99.5 சிங்க‌ள‌ ம‌க்க‌ளால் கொண்டு வ‌ர‌ப்ப‌ட்ட‌ அர‌சாங்க‌ம். பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரித்தால் அவ‌ர்க‌ள் பார்த்துக்கொள்வார்க‌ள். நாம் த‌லையை ஓட்டுவ‌தால் எந்த‌ ந‌ன்மையும் கிடைக்க‌ப்போவதில்லை. முடியுமாயின் பெட்ரோல், பொருட்க‌ள் விலை அதிக‌ரிப்பு ப‌ற்றி முஸ்லிம்க‌ள் ஓட்டுப்போட்ட‌ முஸ்லிம் க‌ட்சிக‌ளின் உறுப்பின‌ர்க‌ளை பாராளும‌ன்ற‌த்தில், ஊட‌க‌ங்க‌ளில் பேச‌ சொல்லுங்க‌ள்.  அவ‌ர்க‌ளே பேசாம‌டந்தையாக‌ இருக்கும் போது முஸ்லிம்க‌ள் ஏன் அல‌ட்டிக்கொள்ள‌ வேண்டும்? பொருட்க‌ள் விலை கூடுத‌ல் பெரிய‌ விட‌ய‌மா? த‌ம‌க்கென்ற‌ நாட்டை பாதுகாப்ப‌து முக்கிய‌மா என்ப‌து பெரும்பாலான‌ சிங்க

தற்கொலைதாரி இப்ராஹிமின் கொலோசியஸ் நிறுவனத்துக்கு செம்பு பித்தளைகளை வழங்கினார் என்ற ஒரு குற்ற சாட்டையே ரிஷாட் கைதுக்கு காரணமாக கூறுகின்றனர்

 றிசாத் எம்.பி கைதுக்கு முன்னராக வெளியிட்ட ஒளிப்பதிவை பார்க்கும் போது அழுகையே வந்து விட்டது :  அ.இ.ம.கா அம்பாறை செயற்குழு நூருல் ஹுதா உமர்  அண்மையில் கைது செய்யப்பட்டு விசாரணை காவலில் வைக்கப்பட்டிருக்கும் அகில இலங்கை மக்கள் காங்கிரசின் தலைவரும், பாராளுமன்ற உறுப்பினருமான முன்னாள் அமைச்சர் றிசாத் பதியுதீனின் கைதை கண்டித்து தமது எதிர்ப்பை காட்டும் முகமாக அகில இலங்கை மக்கள் காங்கிரசின் அம்பாறை மாவட்ட செயற்குழு இன்று வெள்ளிக்கிழமை கல்முனையில் ஏற்பாடு செய்திருந்த ஊடகவியலாளர் சந்திப்பில் கலந்து கொண்டு பேசும் போது அவர்கள் தெரிவித்த கருத்துக்கள் வருமாறு  நூற்றுக்கணக்கானவர்களை கொலைசெய்த கொலையாளிகள், பாரிய மோசடியில் ஈடுபட்ட கொள்ளையர்களை கைது தேய்வது போன்று அகில இலங்கை மக்கள் காங்கிரஸ் தலைவரை கைது செய்ததன் மூலம் இந்த நாட்டின் ஜனநாயகத்தை குழிதோண்டி புதைத்துள்ளார்கள். இவர்களின் இந்த செயல்கள் இந்த நாட்டில் சிறுபான்மை மக்கள் வாழ்வதையே கேள்விக்குறியாக்குகிறது. முஸ்லிங்களை தீவிரவாதிகளாக காட்டி இந்த நாட்டின் ஆட்சியை கைப்பற்றிய இவர்கள் ஆட்சியை கொண்டு செல்ல முடியாமல் திணறிக்கொண்டு தக்கவைக்க  வேண்டிய சூழ்நி

நோன்பு, ஹஜ் பிறை சர்ச்சைகளும் அவற்றுக்கான தீர்வுகளும்

-முபாறக் அப்துல் மஜீத் மௌலவி – - பிறை பார்த்து நோன்பு பிடித்தல், பிறை கண்டு நோன்புப் பெருநாளை எடுத்தல், ஹஜ் பிறையின் ஆரம்பம், அரபா நாள் என்பன சமீப காலத்தில் ஏற்பட்டுள்ள நவீன பிரச்சினைகளாகும். வானொலி, தொலைபேசி, சட்டலைட் போன்றவை இல்லாத ஒரு காலத்தில் இது ஒரு பிரச்சினையாக இருக்கவில்லை. மாறாக இது பரவலாக்கப்பட்டு உலகம் ஒரு குறுகிய, சிறிய கிராமமாக உருவெடுத்துள்ள நிலையிலேயே இப்பிரச்சினைகள் எழுந்துள்ளன. இன்றைய உலகம் என்பது ஒரு மனிதனின் உள்ளங்கைக்குள் அடங்குமளவு சுருங்கிவிட்ட நிலையில் முஸ்லிம் சமூகம் மத்தியில் இந்தக்கருத்துக்கள் பற்றிய விழிப்புணர்வும், அவை பற்றிய தெளிவையும் எதிர் பார்ப்பதில் அர்த்தமுண்டு. இது விடயம் ஒரு பிரச்சினையாக உருவெடுத்தமைக்கு பல நியாயமான காரணங்களும் உள்ளன. அத்தகைய நியாயங்களை நாம் குர்ஆன், ஹதீத் நிலைமையில் நின்று ஆராயும் போது பல தெளிவுகள் நமக்கு ஏற்படும். ஆகவே, பிறை விடயத்தை நாம் ஆராயும் போது குர்ஆன், ஹதீத் ஆதாரங்கள், சூழல், நவீன தொழில் நுட்பம் என்பனலற்றை கருத்திற் கொள்ள வேண்டியது அவசியமானதாகும். இந்த வகையிலேயே நாம் பிறைக்குரிய சர்சையை அணுக வேண்டும். அந்த வகைய