Skip to main content

වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි

   වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන්  කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ .  නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර

මහරගම ජනතාව, මෝටර් සයිකලයට ඡන්දය දුන්නොත් ඡන්දය අපතේ යාමක් තමයි සිදුවන්නේ..….


-  අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා  මහතා  පසුගිය දා (06) මහරගම ඡන්ද බල ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂක මහත්ම මහත්මීන්ගේ  ජය තහවුරු කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඡන්ද ප්‍රචාරක ජනහමුවක් පැවැත් විය. එහි දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා  මහතා ......
          මහරගම ජනතාව ඉතාමත් වාසනාවන්තයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට අහුවුණේ නැති  කොටසක් තමයි මහරගම ඉන්නේ. පොහොට්ටුවේ නාම යෝජනා  ප්‍රතික්ෂේප වුනා. ඒ නිසා  ඒ පක්ෂයට හිමිකමක් නෑ. ඡන්දය ඉල්ලන්න. ඒත් සමහර උදවිය හිතන්නේ  නීතිය තමන්ට  ඕන විදිහට  නමන්න පුළුවන් කියලා. අද මෝටර් සයිකල් එකක් දාගෙන පොහොට්ටුවෙන්  දාන්න හිටපු අපේක්ෂකයින්ගේ නමයි ෆොටෝ එකයි දාගෙන ඡන්දය කරනවා.  මෙවැනි ක්‍රියාදාමයකට  නෛතික ප්‍රතිපාදන නෑ. පළාත් පාලන ඡන්ද විමසීම්  පනතේ වගන්තියක්  තියෙනවා එක් නාමයෝජනාවක්  පමණයි එක නමකින් තියෙන්න පුළුවන්.  නාමයෝජනා දෙකක් තිබ්බොත්  එම නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා මෝටර් සයිකලයට ඡන්දය දුන්නොත් ඒ ඡන්දය අපතේ යාමක් තමයි සිදුවන්නේ. හේතුව අපි දන්නවා කොළඹ නගරසභාවට එක්සත් ජාතික පක්ෂය  කණ්නාඩි කුට්ටමක්  දාලා සෙල්ලමක් දාන්න හැදුවා. කොළඹ නගරසභාවෙ නාමයෝජනා ප්‍රතික්ෂේප වුනා.  එතකොට හිතුවා නීතියත් එක්ක සෙල්ලම් කරන්න. පුළුවන් කියලා.ඇස්කණ්නාඩියට යූඑන් පී එකේ සපෝට් එක දුන්නා. කණ්නාඩිය දිනුවා.  එක්කෙනෙක්වත් අස්වුනේ නෑ. අන්තිමට  නගරසභාව කරගෙන ගියේ  ඇස් කණ්නාඩි කණ්ඩයම. ඒ නිසා  තමුන්නාන්සේලාගේ වටිනා ඡන්දය  ජාතික දේශපාලන පක්ෂයකට දෙනවා ද  බොරු ප්‍රෝඩා කරන  මෝටර් සයිකලයට දෙනවාද?
          මේක කිසිම හරයකට නැති ජනතාවගේ ප්‍රජා අයිතිය ඡන්ද බලය විනාශ කරන්න හදන කුමන්තුණයක්. මට පුදුමයි.අපේ රටේ බුද්ධිමත් නායකයෝ ඉන්නවා හිටපු රාජ්‍ය නායකයෝත්  ඉන්නවා ඒ ගොල්ලොත් මේ මෝටර් සයිකලය පස්සෙ යන එක ගැන.ඒ නිසා තමුන්නාන්සෙලා බොරු කාරයින්ට රැවටෙන්නේ නැතිව බුලත් කොලයට ඡන්දය දෙන්න.


මෝටර් සයිකල් එකේ අපේක්ෂකයින් සහ ප්‍රතික්ෂේප වුනු අපේක්ෂකයින්ගේ දෙගොල්ලන්ගේම ෆොටෝ ගහගෙන මේ මැතිවරණ ව්‍යාපාරය කිරීම පළාත් පාලන ඡන්දය නීති අමුවේ උල්ලංගනය කිරීමක්. මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කියලා., ඔබතුමා මේ ඡන්දෙ ඉතාමත් ස්වාධීනව  ජනතා හිතකාමීව  පැවැත් විමට බාධාවක්, ඒ නිසා මෙවැනි ප්‍රෝඩාවන් වැලැක්වීමට ඔබතුමා කටයුතු කළ යුතුයි.

 මහරගම ජනතාව බුද්ධිමත්.ඉසුරු දේවප්‍රිය මහමැතිතුමා තමන්ගෙ බල ප්‍රදේශයට  විශාල වැඩ කොටසක්  කරලා තියෙන්නෙ .ඒ නිසා ජනතාව අපිත් එක්ක ඉන්නවා. ශ්‍රී ලං.නි.ප.ආරක්ෂා කරන්න ඕන. කල්ලි කුමන්ත්‍රණවලට මේ රටේ තැනක් නෑ. ඒ නිසා මහ ඇමතිතුමා නායකත්වය දෙන මහරගම ජනතාව බුද්ධිමත්.  ඒ නිසා  තමුන්නාන්සේලාගේන් ඉල්ලා සිටිනවා ගම හැදීමට බුලත්කොලයට ඡන්දය දීලා අපිට විශිෂ්ඨ ජයග්‍රහණයක්  ලබා දෙන්න කියලා

ඉහත කරුණු ගැන ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර ඔබ මාධ්‍ය ආයතන මඟින්  මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන ලෙස ස්තූති පූර්වකව ඉල්ලා සිටිමු. ඡායාරූප විද්‍යුත් ලිපිනයට යොමු කර ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමි

Comments

Popular posts from this blog

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்* *(தொடரும்)* 146.23.11.2017அரசாங்க  தேசிய பாடசாலையான கண்டி மகளிர் உயர் பாடசாலைக்குநியமனம் பெற்று சென்ற  முஸ்லிம் ஆசிரியைக்கு பாடம் நடத்தஅதிபர் மறுப்பு வெளியிடப்பட்டது. http://www.madawalanews.com/2017/11/blog-post_373.html 145. காலி – தூவ பிரதேசத்தில் அமைந்துள்ள சமகிவத்தை குடியிடுப்பு பகுதியிலுள்ள முஸ்லிம் நபரொருவரின் வீடொன்றின்  மீது அதிகாலை வேளையில், பெற்றோல் குண்டு தாக்குதல் மேற்கொள்ளப்பட்டது.  http://www.jaffnamuslim.com/2017/11/blog-post_912.html 144. 20.11.2017 வவுனியா நகர பள்ளிவாசல் பகுதியில் அமைந்துள்ள கடைத்தொகுதியில் அதிகாலை 1.20 மணியளவில் எற்பட்ட தீ விபத்தில் இரு கடைகள் எரிந்து நாசமாகியுள்ளதுடன், இரு கடைகள் பகுதியளவில் எரிந்து சேதமாகியது. http://www.jaffnamuslim.com/2017/11/blog-post_180.html 143. 17.11.2017    300க்கும் மேற்பட்ட சிங்கள இளைஞர்கள் பல குழுக்களாகப் பிரிந்து கிந்தோட்டைக்குப் பிரவேசிக்கும் பாதைகளை எல்லாம் இடைமறித்த வண்ணம் கொஞ்சம் கொஞ்சமாக ஊருக்குள் பிரவேசித்து இரவு 9.30 மணியளவில் தம

ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்

ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத்தும் ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்பும் இதுவே இவர்களின் அரசியல் வியூகம் ...................................................................... ரிசாத்தின் வர்த்தக அமைச்சால் பொத்துவிலுக்கோ அல்லது அம்பாரை மாவட்டத்தின் மக்களுக்கோ கிடைத்த நன்மைகள் என்ன? அம் மக்களுக்கு நன்மை கிடைத்ததோ இல்லையோ அந்த மக்களை காட்டி அவருக்கு அரபு நாடுகளில் கிடைத்த நிதிகளே அதிகம். அவர்கள் சொல்லும் 50 வீடு எந்த வர்த்தக அமைச்சினால் வந்தது? அவர்கள் சொல்லும் பள்ளி வாயலுக்கு வழங்கப்பட்ட நிதி எங்கிருந்து வந்தது? எந்த வர்த்தக அமைச்சினால் வந்தது? இன்று இளைஞர்களை ஒன்றுபடச் சொல்லும் முஸர்ரப்பினால் ரிசாத்தை கொண்டு எத்தனை இளைஞர்களுக்கு வேலை வாய்ப்பு பெற்றுக் கொடுக்கப்பட்டுள்ளது? அவரின் அமைச்சைக் கொண்டு இந்த அம்பாரை மாவட்டத்தில் ஏதாவது ஒரு தொழில் பேட்டை அமைக்கப்பட்டதா? சம்மாந்துறையில் அமைப்பேன் எனக் கூறி அம் மக்களை ஏமாற்றியதே மீதியானது இவ்வாறான பொய் பொத்தலோடு நாம் எவ்வாறு ஒன்றுபடுவது? ஒவ்வொரு முறையும் ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம்

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட  விளையாட்டு மைதானம்  மதவாக்குள பிரதேசத்திற்கு  அமைத்து கொடுக்கப்ப்பட்டுள்ளது. கௌரவ முன்னாள் அமைச்சரும் அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியின் தலைவருமான அல்ஹாஜ் றிஷாத் பதுயுதீன் அவர்களின் நிதியின் மூலம் அகில இலங்கை மக்கள் காங்கிரஸ் புத்தள மாவட்ட அமைப்பாளர் அலி சப்ரி ரஹீம் அவர்களின் முயற்சியினால் அகில இலங்கை மக்கள்  காங்கிரசின் மதவாக்குள கட்சிக் குழுவின் வேண்டுகோளுக்கு இணங்க மதவாக்குள பிரதேசத்திற்கு மிக நீண்டகால தேவைப்பாடாக இருந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம் நேற்று கெளரவ அலி சப்ரி ரஹீம் அவர்களினால் திறந்து வைக்கப்பட்டது. அந்தவகையில் இந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானமானது சுமார் 16 லட்சம் ரூபா பெறுமதியாகும் எனவே இதனை  ஊருக்கு  அமைத்து கொடுத்தமைக்கு மதவாக்குள ஊர் மக்கள் மற்றும்இ விளையாட்டு குழு உறுப்பினர்கள் தங்கள் நன்றிகளை அகில இலங்கை மக்கள் காங்ரஸிற்கு  தெரிவித்து கொள்கின்றனர். ஊடகவியலாளர் சில்மியா யூசுப். 0769622313