ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டார்...!!!! ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டுள்ளார். சிரிகொத்தவில் உள்ள கட்சி தலைமையகத்தில் இன்று நடைபெற்ற செயற்குழு கூட்டத்தில் ஐக்கிய தேசியக் கட்சி தன் உறுப்பினர்களுக்கு புதிய பதவி நிலைகளை நியமித்தது. கட்சியின் பொதுச் செயலாளராக பணியாற்றிய அகில விராஜ் கரியவாசம் ஐ.தே.க உதவித் தலைவராக நியமிக்கப்பட்டுள்ளார். முன்னர் உதவித் தலைவராக ரவி கருணநாயக்க காணப்பட்டார். அகில விராஜ் கரியவாசம் பதவியை ஏற்றுக்கொண்டு, ஐ.தே.க புதிய பொதுச் செயலாளராக பாலித ரங்க பண்டாராவை நியமித்தார். ஐ.தே.க வின் உறுப்பினர் வஜிர அபேவர்தனே தவிசாளராக அங்கீகரிக்கப்பட்டுள்ளார், ஏ.எஸ்.எம் மிஸ்பா பொருளாளராக நியமிக்கப்பட்டுள்ளார். புதிய நியமனங்கள் இருந்தபோதிலும், முன்னாள் பிரதமர் ரனில் விக்கிரமசிங்கவே ஐ.தே.க தலைவராக நீடிப்பார். துணைத் தலைவர் ருவன் விஜேவர்தனவும் தனது பதவியில் தொடருவார்.
ඊයේ දිනයේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා කල්මුණේ ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරතවූවා. එම සංචාරය අතරතුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විවිධ සංවිධාන එකමුතුව විසින් සයින්දමරුදු පැරඩයිස් උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුවේ දී සයින්දමරුදු නගරසභාව පිහිටුවීම පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “ අද මම තමුන්නාසේලා හමුවෙන්න ආවේ මේ දේශපාලන පක්ෂයට ඡන්දය දෙන්න, මේ මේ පුද්ගලයින්ට ඡන්දය දෙන්න කියන්න නෙමෙයි. මම ආවේ අතිගරු ජනාධිපතිතුමන්ගේ විශේෂ පණිවිඩයක් අරගෙනයි. තමුන්නානසේලාගේ ඉල්ලීම අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් ඇතිව අනිවාර්යෙන් සයින්දමරුදු නගර සභාව පිහිටුවන බවට වන පොරොන්දුවත් සමගයි. හැබැයි,ඒක හෙට අනිද්දා හෝ හදිසියේ ම කරන්න හැකි දෙයක් නොවෙයි.මොකද කිසිදු ජන කොටසකට අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් මෙය සිදු කළ යුතුයි. තවත් මැතිවරණ කිහිපයක් ඉදිරියේ දී තියනවා. ඒ වගේ ම සීමා නිර්ණය කමිටුවට මේ නගර සභාව පිහිටුවන්න ඉදිරිපත් කරන්න ඕන. ඒහි දී ඇතිවන ගැටළු විසදන්න කාලයක් ඕන. මේ ගැන තමුන්නානසේලා කිසිසේත්ම භය වියයුතු නැහැ. ප්‍රශ්න ඇති කරගන්න ඕනත් නෑ. සීමා නිර්ණය ගැටළු විසදුන ගමන් සයින්දමරුදු නගර සභාව පිහිටුවන බවට මම තමුන්නානසේලා ට පොරොන්දු වෙනවා. ”
Comments
Post a comment