Skip to main content

ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு

  ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டார்...!!!! ஐக்கிய தேசிய கட்சித் தலைவராக மீண்டும் ரணில் விக்ரமசிங்க தெரிவு செய்யப்பட்டுள்ளார். சிரிகொத்தவில் உள்ள கட்சி தலைமையகத்தில் இன்று நடைபெற்ற செயற்குழு கூட்டத்தில் ஐக்கிய தேசியக் கட்சி தன் உறுப்பினர்களுக்கு   புதிய பதவி நிலைகளை   நியமித்தது. கட்சியின் பொதுச் செயலாளராக பணியாற்றிய அகில விராஜ் கரியவாசம் ஐ.தே.க  உதவித் தலைவராக நியமிக்கப்பட்டுள்ளார். முன்னர்  உதவித் தலைவராக  ரவி கருணநாயக்க காணப்பட்டார். அகில விராஜ்  கரியவாசம் பதவியை ஏற்றுக்கொண்டு, ஐ.தே.க   புதிய பொதுச் செயலாளராக பாலித ரங்க  பண்டாராவை நியமித்தார். ஐ.தே.க  வின் உறுப்பினர் வஜிர அபேவர்தனே  தவிசாளராக  அங்கீகரிக்கப்பட்டுள்ளார்,  ஏ.எஸ்.எம் மிஸ்பா பொருளாளராக நியமிக்கப்பட்டுள்ளார். புதிய நியமனங்கள் இருந்தபோதிலும், முன்னாள் பிரதமர் ரனில் விக்கிரமசிங்கவே  ஐ.தே.க  தலைவராக நீடிப்பார். துணைத் தலைவர் ருவன் விஜேவர்தனவும் தனது பதவியில் தொடருவார்.

ඇතැම් ඇමතිවරුන්ගේ ආත්මාර්ථකාමී හැසිරිම් ගැන කණගාටුවක් තියෙනවා.

සම්මුතිවාදී ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ගේ ආත්මාර්ථකාමී හැසිරිම්  ගැන කණගාටුවක් තියෙනවා.  පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදී මුහුණුවරකින් කරන දේශපාලනය වහාම නැතිකළ යුතුයි.  - අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 138ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49ක්. කෙසේවෙතත් 08 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.  පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි පුද්ගලයින් පිළිබඳව අදහස් පළකළා. අමාත්‍යතුමන් එහිදී අවධාරණය කළේ සම්මුතිවාදී ආණ්ඩුවක හිදිමින් මෙම පනත් කෙටුම්පතට විරුද්ධවිමට කිසිදු කැබිනට් ඇමතිවරයකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. ජාතිවාදී මුහුණුවරකින් දේශපාලනය කිරීම වහාම නතර කළ යුතු සේම, ලාංකිකයන් ලෙස අප යන ගමනේදී තමන්ගේ ජාතිය වෙනුවෙන් යැයි කියමින් ජනතාව තුළ වැරදි ආකල්ප ඇතිවන ලෙස හැසිරීමද සදාචාරාත්මක දේශපාලනඥයකුට තරම් නොවන බවයි. තමන් එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන අතර ඊට එරෙහිව තමන් ඕනෑම අවස්ථාවක නොබිව ඉදිරිපත් වන බවද අමාත්‍යතුමා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා. මෙම මාධ්‍ය හමුවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාද සහභාගි වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා.

අපි කෙටුම්පතක් ඉදිරිපත් කළා කාන්තා නියෝජනය සම්බන්ධව. කැබිනට් මණ්ඩලයේ කිසිම ඇමතිවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නෑ මේ කාරක සභාවේ ගෙනාපු සංශෝධනය සම්බන්ධයෙන් විරෝධතාවයක් ප්‍රකාශ කරන්න. හේතුව අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කළා. ඒ කැබිනට් අනුකමිටුවේ රාවුෆ් හකීම් ඇමතිතුමා, රිෂාඩ් ඇමතිතුමා, මනෝ ගනේෂන් ඇමතිතුමා, මහින්ද අමරවීර ඇමතිතුමා, දුමින්ද දිසානායක ඇමතිතුමාගෙන් සමන්විත වුණා. හැබැයි ඒ අනුකමිටුවේ සහභාගි නොවී පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධතාවය විරෝධතාවයන් ප්‍රකාශ කිරිම ගැන මම කණගාටුවෙනවා. හේතුව කැබිනට් අනුකමිටුවක තමන් සහභාගිවුණනත් නැතත් තමන් වගකීමක් දරන්න ඕනේ ඒ අනුකමිටුවේ තීන්දු තීරණවලට. ඒවගේම ඒ කැබිනට් අනුකමිටුවේ වාර්තාව මං කැබිනට් මණ්ඩලයට යොමු කළා. ඒ අනුකමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කරනවා කියන්නේ කැබිනට් මන්ඩලයේ සියලුම ඇමතිවරු මේ ක්‍රමවේදය ඒ කියන්නේ බහු ආසන සම්බන්ධයෙන් රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුව දැනුවත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිම ඇමති කෙනෙකුට තමාගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න බෑ. සමහර ඇමතිවරු අද ප්‍රකාශ කරා මේ බහු ආසනවල පළවෙනි ඡන්දේ ගත් පක්ෂයට පළවෙනි එකයි. දෙවෙනුවට ඡන්දේ ගත් පක්ෂයට දෙවෙනි ආසනේ හිමිවෙන්න. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි විරුද්ධ වුණා ප්‍රතිපත්තිමය වශයෙන් බහු ආසනයක් දිනපු පක්ෂෙට ආසන සියල්ලක්ම පිරි නැමීම. හැබැයි අපි සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ. යම් යම් එකඟතාවයකට අපි යා යුතුයි. ඒනිසා සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නකොට සෑම විටම තමන්ට අවශ්‍ය දේ සිද්ධවෙන්නේ නෑ. යම් අවස්ථාවලදි යමක් කිරීමේදී පරිත්‍යාගශීලීව කටයුතු කළ යුතුයි කියන එක අපි සමස්ත ලාංකික ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒවගේම අපි දන්නවා උදාහරණයකට වගේ බහු ආසනයක සියයට60ක බෞද්ධ ජනතාවයි 40% ක තව ජන කොටසක ජනතාවයි හිටිය නං, අපි පරණ ක්‍රමය අනුගමනය කළා නම් 60% ක එක් ජාතියක බහුතරයක් ඉන්න නිසා ඒ පක්ෂ සියල්ලක්ම කරන්නේ බහුතරය ඉන්න ජාතියේ අපේක්ෂකයෙක් දානවා. හැබැයි මේ ක්‍රමය යටතේ 60,40 කියන සංයුතිය තිබ්බ නං ජාතීන් දෙකම ඒ පක්ෂය දානවා. ඒ තුළින් වෙන්නේ සහජීවනයට තැනක් තියෙනවා. ඒවගේ ජාතිවාදී මුහුණුවරකින් දේශපාලනය කරන එක අපි නැති කළ යුතුයි. මම නම් මේ ජාතීන්වලින් හදුන්වන පක්ෂවලට මගේ විරුද්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මගේ විශ්වාසය මම ලාංකිකයෙක්. ප්‍රෝඩාවෙන්, බොරුවෙන් දේශපාලනය කරන උදවිය ප්‍රතික්ෂේප කළ යුතුයි.මම අද කණගාටුවෙන් වුණත් රටට මේවා කියන්න සිද්ධවෙලා තියෙනවා. මම පළාත් සභා සහ පළාත් පාලන ඇමති හැටියට මට ජාතියක්, ආගමක්, කුලයක් කවදාවත් අදාළ වුණේ නෑ. මගේම ජාතිය, නියෝජනය වන සමහර අය පාර්ලිමේන්තුවේ ඡන්දය දීමෙන් වැළකීමෙන් බලාපොරොත්තුව, හැබැයි ඒ උදවියම කැබිනට් අනු කමිටුවේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ස්ථාවරය සනාථ කරලා ඒ වෙනුවෙන් කතා කරලා, එය වෙනස් කරන්න ඒගොල්ලන් උත්සාහයක් දැරුවනං අද මේවගේ දේවල් කරන්න අවශ්‍ය නැ. සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නකොට සියලු දෙනාම එකම ස්ථාවරයක ඉන්න ඕනේ. මම අගමැතිතුමන් එක්කත් කතා කරා. අගමැතිතුමත් එක්ක මේ උදවිය සාකච්ඡා කරලා. රාවුෆ් හකීම් ඇමතිතුමා එතුමන් එක්ක සාකච්ඡා කරලා කිව්ව අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරා නං ඡන්දේ දෙනවා කියන එක. ඒනිසා මං ඒ සම්බන්ධයෙනුත් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. අපි සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ සද්භාවයෙන්. අපි සම්මුතිවාදී ආණ්ඩුවට ඇවිල්ලා තමන්ට වාසි වන දේවල්වලට කතා කරන එකයි, අවාසි වෙන එකට ආණ්ඩුවේ ස්ථාවරයෙන් ඈත්වෙන එකයි.. ඒ දේශපාලනය කරන්න නං කිසිසේත්ම මගේ මතයට අනුව මං දන්නෑ ඇතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාන් ගන්න තීන්දු තීරණ. මම කියන්නේ මේකයි. ආණ්ඩුවක් කරනවා නං එකට ඉන්න ඕන.

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.  தொடர்ந்தும் அங்கு பேசும் போது, கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம்

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட  விளையாட்டு மைதானம்  மதவாக்குள பிரதேசத்திற்கு  அமைத்து கொடுக்கப்ப்பட்டுள்ளது. கௌரவ முன்னாள் அமைச்சரும் அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியின் தலைவருமான அல்ஹாஜ் றிஷாத் பதுயுதீன் அவர்களின் நிதியின் மூலம் அகில இலங்கை மக்கள் காங்கிரஸ் புத்தள மாவட்ட அமைப்பாளர் அலி சப்ரி ரஹீம் அவர்களின் முயற்சியினால் அகில இலங்கை மக்கள்  காங்கிரசின் மதவாக்குள கட்சிக் குழுவின் வேண்டுகோளுக்கு இணங்க மதவாக்குள பிரதேசத்திற்கு மிக நீண்டகால தேவைப்பாடாக இருந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம் நேற்று கெளரவ அலி சப்ரி ரஹீம் அவர்களினால் திறந்து வைக்கப்பட்டது. அந்தவகையில் இந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானமானது சுமார் 16 லட்சம் ரூபா பெறுமதியாகும் எனவே இதனை  ஊருக்கு  அமைத்து கொடுத்தமைக்கு மதவாக்குள ஊர் மக்கள் மற்றும்இ விளையாட்டு குழு உறுப்பினர்கள் தங்கள் நன்றிகளை அகில இலங்கை மக்கள் காங்ரஸிற்கு  தெரிவித்து கொள்கின்றனர். ஊடகவியலாளர் சில்மியா யூசுப். 0769622313

சாய்ந்தமருது நகரசபை – விசேட வர்த்தமானி இன்று நள்ளிரவு !

சாய்ந்தமருது நகரசபை 2022 பங்குனி 20 அமுலாகும் வகையில் 2162/50 இலக்கம் கொண்ட அதிவிசேட வர்த்தமானி இன்று நள்ளிரவு வெளியாகவுள்ளது. பொது நிர்வாக உள்நாட்டு அலுவல்கள் மற்றும் உள்ளூராட்சி மாகாண சபைகள் அமைச்சர் ஜனக பண்டார தென்னக்கோனின் கையொப்பத்துடன் வெளியாகவுள்ளது . 1987ம் ஆண்டு கல்முனை தொகுதியில் 4 சபைகள் இயங்கின. அதனை முன்னாள் ஜனாதிபதி ஆர் .பிரேமதாசா ஒன்றிணைத்தார்.அதனை மீண்டும் பிரித்து தங்கள் பகுதியை ஒரு நகர சபையாக பிரித்து தருமாறு சாய்ந்தமருது மக்கள் கடந்த காலங்களில் பல்வேறு போராட்டங்கள் செய்தனர். அத்துடன் கடந்த 2018 ம் ஆண்டு இடம்பெற்ற உள்ளூராட்சி தேர்தலில் சுயேட்சை குழுவை சாய்ந்தமருது பள்ளிவாசல் களமிறக்கி அதில் 6 வட்டாரங்களையும் வென்று மொத்தம் 9 உறுப்பினர்களை பெற்றமை விசேட அம்சமாகும். கடந்த நல்லாட்சி அரசில் முஸ்லிம் அமைச்சர்கள் ,பிரதமர் நகர சபை தருவதாக வாக்குறுதி அளித்து ஏமாற்றியமையும் இங்கு குறிப்பிடத்தக்கது. அத்துடன் சாய்ந்தமருது பள்ளிவாசல் மற்றும் 6 மக்கள் பிரதி நிதிகள் ஜனாதிபதி கோட்டாபய ராஜபக்‌ஷவின் வெற்றிக்காக ஒப்பந்தம் செய்து தேர்தல் பணிகளில் ஈடுபட்டனர் .கடந்த தேர்தலில் ச