වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන් කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ . නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර
සියලුම ඡන්ද එකම ක්රමේදදයක …
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිය ේෂි කඩඉමක් යලස පසුගියදා පාර්ලියමන්තුයේදි සම්මත වු පළාත්
පාලන මැතිවරණ සංය ෝධන අඩංගු 60%, 40% අනුපාතයට අනුව නව පළාත් පාලන මැතිවරණ
පැවැත්වීමට අව ය අනුමතිය ලැු අතර යය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්
යලස හඳුන්වාදිය හැක.
පාර්ලියමන්තු මැතිවරණය 60% 40% අනුපාත ක්‍රමයයට පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම වයවස ථා
යමහයුම් කමිටුව දැනටමත් යයොජනා කර ඇති අතර යමම ක්‍රමය පළාත් සාාවලට ද හඳුන්වා ීමම තුලින්
සියලුම මැතිවරණ යක සමාන ක්රමයේදයකට අනුව පැවැත්වීමට හැි වන අතර යමගින් ජනතාවට
තමන් කැමති අයේක්ෂකයා යතෝරා ගැනීමට තම යකොට්ඨාසය තුලදි ඉඩක් ලැයෙනු ඇත. යෙැවින් යම්
සඳහා පාර්ලියමන්තු නියයෝජනය කරන සියලුම පක්ෂ යකඟතාවය පලකර ඇත.
යමම සියලු කරුණු පදනම් යකොට ඒ පිලිෙඳව ප්‍රතිපත්තිමය ීනන්ුවවක් ලො ගැනීමට කැබිනට්
සන්යේ යක් 2017.09.06 දින කැබිනට් මණ්ඩලය යවත ඉදිරිපත් ි රීමට පළාත් සාා සහ පළාත් පාලන
අමාතය යිසසර් ුසස තයා මැතිතුමා කටයුතු යයොදා ඇත.
යමම කැබිනට් සන්යේ ය තුලින් පළාත් සාා සඳහා වන ඉදිරි මැතිවරණයන්හිදි වඩාත් යහපත්
මැතිවරණ සංස කෘතියක් යමරට තුල ස ථාපිත ි රීමට අයේක්ෂා යකයර්. යයමන්ම කාන්තා නියයෝජනය,
තරුණ නියයෝජනය ඇතුලුව යමම පළාත් සාා මැතිවරණ යකොට්ඨා නීර්ණය ි රීම පිලිෙඳව සියලු
පක්ෂ සමග සාකච්ඡා ි රීමට ගරු අමාතයතුමා අයේක්ෂා කරන අතර ඉහත කරුණු පිලිෙඳව විේවත්
කමිටුවක් මගින් අව ය නිර්යේ ගො ගැනීමට ද පළාත් පාලන අමාතයං ය අයේක්ෂා යකයර්.

Comments
Post a comment