Skip to main content

මාධ්‍යයේ කාර්ය භාරය අතිවිශිෂ්ඨයි...” - අමාත්‍ය ෆයිසර් මුස්තෆා



මේ දිනවල පවතින ආපදා තත්වය හේතු කොට සමස්ථ රට පුරා අවතැන්වූ දහස් සංඛ්‍යාත ජනතාව උදෙසා මෙරට මාධ්‍ය ආයතන සිදුකළ සුවිශේෂී මෙහෙවර අතිවිශිෂ්ඨ බවත් ඒ තුලින් මාධ්‍යයේ සැබෑසමාජ වගකීමෙන් ඔබ්බට ගිය සුවිශේෂී සමාජ මෙහෙවර තුලින් ජාත්‍යන්තරය තුල ලාංකීය පරමාදර්ශී මාධ්‍ය කලාවේ අනන්‍යතාවය තහවුරු වූ බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා ප්‍රකාශ කර සිටී. අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මකකරනු ලබන මනුසත්කමේ සත්කාරය  සමාජ සුභසාදන වැඩසටහන මගින් රාජ්‍ය හා පුද්ගලික අංශයෙන් ලැබුණු පානීය ජල බෝතල්,සනීපාරක්ෂක මෙවලම් හා වියළි ආහාර ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ එක්රැස්කර අවතැන් වූ ජනතාව වෙසෙන ප්‍රදේශ වෙත බෙදා හැරමේක්‍රියාවලිය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු වෙමින් පවතින අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කෙළේය.
ලෝකයේ කිසිම රටක ආපදා අවස්ථාවක දී මෙවැනි සමාජ මෙහෙවරක් විශිෂ්ඨ අන්දමින් මාධ්‍ය ආයතන මැදිහත්ව සිදු කළ බවක් අපි අහලා නෑ. ඔවුන් නිරන්තරයෙන් කළේ තොරතුරු එක්රැස් කර බෙදා හැරීම. ඒත් අපේ මාධ්‍යවේදීන් ඒ සාම්ප්‍රදායික  ක්‍රමවේදයෙන් බැහැරව ඉතාම සංවේදීව කටයුතු කලා. ඔවුන් මාධ්‍ය වෘත්තියේ සමාජ වගකීමෙන් බැහැරව තමන්ගේ ජීවිතය ගැන පවා තැකීමකින් තොරව කටයුතු කලා. ඒක සමස්ත ලෝකයට ම පරමාදර්ශයක්. ලෝකයේ සිටින දක්ෂතම මාධ්‍යවේදීන් සිටින්නේ ලංකාවේ බව මාගේ විශ්වාසයයි.
අනිත් දේ තමයි රජය මගින් සිදු කළයුතු දේ උපරිමයෙන් කරන්න සියළුම දෙනා කැප වී එකා වගේ වැඩ කෙරුවා. ඒ අතර භේද තිබුනේ නෑ. අපි අතරේ භේද ඇති කරන්න හදන අයටත් මේ වගේ දේවල් තුලින් ඉගෙන ගන්න විශාල දේවල් තියෙනවා.

රටක් හැටියට ජාතියක් හැටියට ලාංකිකයෝ විදිහට හැමදෙනාම එකා වගේ වැඩ කරලා අවතැන් වූ පිරිස් නැගිටුවන්න අපි කැප විය යුතුයි.විපත් සිදුවන්නේ තරාතිරම ලලා නොවෙයි. ඒක ලෝක ධර්මතාවයක්.අපි එයට ශක්තිමත්ව මුහුණ දිය යුතුයි.
දිවයින පුරා විශාල පිරිසක් අවතැන් වී ඇති අතර ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටී. අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතාගේ මෙහෙයවීමෙන්  විශාල සේවා රැසක් මේ දිනවල දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට අමාත්‍යාංශය මගින් ඉටුකරන කාර්ය භාරය මෙසේයි.
මේ සදහා අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන කටයුතු මෙසේය.
❖ ආපදාවට ලක්වූ සියළුම දිස්ත්‍රික්කයන්හි ජල සැපයුම යථාතත්වයට පත්වන තුරු පානීය බවුසර් මගින් පානීය ජල සැපයීම සදහා කටයුතු කිරීම.
❖ විශේෂයෙන් සහන සේවා නිසි පරිදි  ක්‍රියාත්මක කිරීම සදහා මාර්ග යථා තත්වයට පත් කිරීම සදහා යන්ත්‍රෝපකරණ සැපයීම
❖ ආපදාවට පත්නොවූ පළාත් පාලන ආයතනයන් හි  සහායෙන් ආපදාවට පත් වූ පළාත් පාලන අවශ්‍යතා යථා තත්වයට ගෙන ඒම සදහා අවශ්‍ය කටයුතු කිරීම
❖ ආපදාවට පත්වූ සියළු පළාත් පාලන ආයතනයන් හි  දෛනික ප්‍රයෝජන සදහා රුපියල් මිලියනයක මූලික ප්‍රතිපාදනලබාදීම. මෙම මුදල ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යොදා ගැනීමට කටයුතු කෙරේ.
❖ එමෙන් ම අමාත්‍යාශ පරිශ්‍රයේ සහන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර පුද්ගලික අංශයේ ද දායකත්වය ලබාගෙන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අවතැන් වූ ජනතාව සදහා බෙදාහැරීමක් මේ වන විට සිදු කරයි.
එමෙන්ම මේ දිනවල අවතැන් වූ පිරිස් සිටින ප්‍රදේශ වෙත යැවෙන අතිවිශාල  භාණ්ඩ තොග හේතු කොට එක් රැස් වන අපද්‍රව්‍ය මගින් එම  ප්‍රදේශ තුල පරිසරය විශාල ලෙස අපවිත්‍ර වීමක් සිදු වේ. ඒ සදහා ද අමාත්‍යාංශය විශේෂ විධිමත් කසල කලමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කෙරේ.

Comments

Popular posts from this blog

அதாவுல்லாவை புக‌ழும் ஹ‌ரீஸ்

ஒவ்வொரு நிமிடமும் நம்மை நோக்கி எறிகணைகள் வந்த வண்ணமே இருக்கிறது. நாங்கள் ஒற்றுமைப்பட்டு இனி செயலாற்ற முன்வர வேண்டும். அம்பாறை மாவட்டத்தில் உள்ள சகல அரசியல் கட்சி முக்கியஸ்தர்களும் ஒன்றிணைந்து எதிர்வரும் பொதுத்தேர்தலை சந்தித்து நாங்கள் ஒற்றுமையாக வாக்களித்தால் அம்பாறை மாவட்டத்தில் இருந்து ஐந்து முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவாவார்கள் என ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸின் பிரதித்தலைவரும் முன்னாள் இராஜாங்க அமைச்சருமான சட்டத்தரணி  எச்.எம்.எம்.ஹரீஸ் தெரிவித்தார்.

 தொடர்ந்தும் அங்கு பேசும் போது,

கல்முனை பிரதேச விவகாரம் பற்றிய பிரதமருடனான கலந்துரையாடலுக்கு குறித்த தொகுதியின் மக்கள் பிரதிநிதியாகிய எனக்கு எவ்வித அழைப்புக்களும் விடுக்கப்பட்டிருக்க வில்லை. நான் நேரடியாக பிரதமர் மஹிந்தவை சந்தித்து மக்களின் பிரச்சினையை பற்றி தெளிவாக விளக்கியவுடன் அன்று மாலை என்னையும் கூட்டத்தில் கலந்துகொள்ளுமாறும் அதற்கான ஏற்பாடுகளை தான் செய்வதாகவும் வாக்குறுதியளித்தார். அதன் பிரகாரமே நான் அக்கூட்டத்திற்க்கு சென்று வரவேற்பறையில் காத்திருந்தேன். அங்கு கலந்து கொண்டிருந்த முக்கிய பிரமுகர்கள் பலரும் அதிருப்தியுடன…

Sri Lanka COSMI Founder President appointed to London’s Peace Institute

The Founder President of Sri Lanka’s Confederation of Micro, Small and Medium Industries (COSMI) has been appointed as the Co-Chairperson of theLondon based Global Peace Institute (GPI)which conducts interdisciplinary research in several thematic fields including international relations and politics. By this high profile appointment made on 15 January, GPI seeks COSMI Founder President Nawaz Rajabdeen’s contributions to improve its training and research efforts. GPI is a think tank run by the UK based Global Peace Ins. (GPI) CIC, an independent non-profit, non-governmental organization. GPI works for global peace and resilience through peace education, dialogue, training, creating awareness and research. COSMI Founder President Rajabdeen, as an honorary member, is also tasked by GPI to promote its programs, add value to research work, and also will be required to attend various GPI events. “I am thankful to GPI for enlisting me for their ongoing and vast efforts” said COSMI Founder Pres…

மைத்திரிபால ஒரு புத்திஜீவியாகவோ, அறிஞராகவோ அவருடைய ஆட்சிக் காலத்தில் செயற்படவில்லை.

சிறுபான்மையினரின் வாக்குகளே
பிரதமர் யார் என்பதை தீர்மானிக்கும் !

சஜீத் − ரணில் பிரச்சினை
கூட்டனிக்கு பாதிப்பில்லை !!

நான் நிரபராதி என்பதை
சிங்கள மக்கள் உணர்வர் !!!

ஆட்சியில் இணையுமாறு அழைப்பு
வந்தால் தீர்மானிக்கலாம் !!!!

அகில இலங்கை மக்கள் காங்கிரஸ் தேசியத் தலைவர் ரிஷாத் பதியுதீன் பி.பி.சிக்கு பரபரப்பு பேட்டி....

அப் பேட்டியில் அவர் மேலும் தெரிவித்துள்ளதாவது...;

கேள்வி:
தற்போது நாடாளுமன்றத்தில் அங்கம் வகிக்கும் முஸ்லிம் தலைவர்களை தமது அரசாங்கத்தில் சேர்த்துக் கொள்வதில்லை என்றுகூறி ஆளுந்தரப்பு நிராகரித்திருப்பது பற்றி என்ன நினைக்கிறீர்கள்?

பதில்:
ஆளுங்கட்சியில்தான் இருக்க வேண்டும் என்கிற நிலைப்பாட்டுடன் நாம் அரசியல் செய்யவில்லை.

கடந்த ஜனாதிபதி தேர்தலில் கோட்டாபய ராஜபக்ஷவுக்கு கிடைத்த 69 லட்சம் வாக்குகளை எதிர்வரும் பொதுத் தேர்தலில் மஹிந்த ராஜபக்ஷ அணியினர் ஒட்டுமொத்தமாகப் பெற்றாலும், அவற்றினைக் கொண்டு நாடாளுமன்றத்திலுள்ள 225 ஆசனங்களில் 105 ஆசனங்களை மட்டுமே கைப்பற்ற முடியும். அதேவேளை, எதிர்த்தரப்பினருக்கு 119 ஆசனங்கள் கிடைக்கும். எனவே, எதிர்வரும் பொதுத் தேர்தல் சவால் மிகுந்ததாகவே அமையும்…