Skip to main content

වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි

   වේල්ල වීදිය කාන්තා මළ සිරුර : සැකකරු ඇතුළු සැඟවුණු සියල්ල හෙළි වෙයි ( ( Photos ) මවිබිම දැන් ම තාරක සම්මාන්  කොළඹ , වේල්ල වීදියේදී ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට , තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ .  නියෝජ්‍ය පොලිස්පති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ මළ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර එය එම කාන්තාවගේ ද යන වග තහවුරු කරගැනීමට කටයුතු කරන බවය . එමෙන් ම , අදාළ ගමන් මල්ල රැගෙන ආ සැකකරු පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ . සැකකරු බුත්තල පොලිසියට අනුයුක්තව සේය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවය . එම කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර , සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පොලිසිය හඳුනා ගෙන තිබේ . කෙසේ වෙතත් , මේ වන විට සැකකරු නිවසින් බැහැරට ගොස් ඇතැයි වාර

‍“ජාත්‍යන්තර සහයෝගයෙන් දුෂ්කර ගම්මාන සංවර්ධනය කරනවා...“



- අමාත්‍ය ෆයිසර් මුස්තෆා

ජාත්‍යන්තර සහයෝගය ඇතිව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්

කොට්ඨාශ වල දුෂ්කර ගම්මාන සංවර්ධනය කරන බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර්

මුස්තෆා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ, රටවල් 31 ක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්  සහ නියෝජිතයින්

සමග ඊයේ(මාර්තු 14) මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල යුද්ධයෙන් පීඩාවට පත් ගම්මාන වල

සංචාරය කරන අතරතුරදී මාධ්‍ය අමතමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව, ෆයිසර් මුස්තෆා

අමාත්‍යවරයා ප්‍රමුඛ පළාත් සභා සහ පළාත්  පාලන අමාත්‍යංශය මේ සංචාරය සංවිධානය කර තිබුණා. ෆයිසර් මුස්තෆා

මහතා ඇතුළු විදෙස් නියෝජිත පිරිස යුද්ධය හේතුවෙන් ජනතාව අත්හැර දැමූ සහ යුද්ධය හේතුවෙන් සංවර්ධන කටයුතු

සිදුනොවූ, දුෂ්කර ගම්මාන වල ගම්වැසියන් සහ නිලධාරීන් හමුවී එම ප්‍රදේශ වල ගැටළු පිළිබඳව සාකච්ඡා කළා.

ඊයේ පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගස්වැව සහ වඩිඟවැව ගම්මාන, ගොඩපොත්ත -

බෙරුවිල මාර්ගය, පතොක්වැව හන්දියේ සිට පල්ලියගොඩැල්ල මාර්ගය තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ විදෙස්

නියෝජිතයින් නීරික්ෂණය කළා. අනතුරුව ඔවුන් පොළොන්නරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ

අතර, ජනාධිතපතිතුමා ඔවුන් සමග දිවා ආහාරය ලබාගත්තා. මෙම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඊයේ පස්වරුවේ

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලිතැන්න ගම්මානය, සිංහපුර පාසල, කුඩාපොකුණ මුස්ලිම් සහ දෙමළ

ගම්මාන නීරික්ෂණය කළා.

මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා, “මේ

ප්‍රදේශයේ ජනතාව යුද්ධය පැවති කාලයේදී මානසිකව විශාල පීඩනයකට ලක්වුණා. ඒ වගේම යුද්ධය පැවති කාලයේත්, ඊට

පසුවත් මේ ප්‍රදේශයේ භෞතික සංවර්ධනය සිදුවුනේ නැහැ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පය

තමයි රටේ සෑම ප්‍රදේශයකම සමතුලිත සංවර්ධනයක් ඇතිවිය යුතුයි කියන එක. ඒ අනුව අපි බලාපොරොත්තුවෙනවා

ජාත්‍යන්තර සහයෝගය ඇතිව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල

දුෂ්කර ගම්මාන සංවර්ධනය කරන්න. විශේෂයෙන්ම ඒ ප්‍රදේශ වල අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය සහ යටිතල පහසුකම්

සංවර්ධනය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා...“

පොළොන්නරුව, මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සංචාරය කළ තානාපතිවරුන්, මහ

කොමසාරිස්වරුන් සහ විදෙස් නියෝජිතයින්ගේ නාම ලේඛනය මේ සමග අමුණා ඇත. මේ ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය ආයතනයෙන්

වාර්තා කරන ලෙස ඉල්ලා සිටින අතර, ඊට ලැබෙන සහය අගය කොට සලකමි. මෙම සංචාරයේ ඡායාරූප ඊ මේල් කර ඇත.

Comments

Popular posts from this blog

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்

*ரணில் மைத்திரி நல்லாட்சியில் முஸ்லிம்களுக்கு எதிராக இடபெற்ற 146 சம்பவங்கள்* *(தொடரும்)* 146.23.11.2017அரசாங்க  தேசிய பாடசாலையான கண்டி மகளிர் உயர் பாடசாலைக்குநியமனம் பெற்று சென்ற  முஸ்லிம் ஆசிரியைக்கு பாடம் நடத்தஅதிபர் மறுப்பு வெளியிடப்பட்டது. http://www.madawalanews.com/2017/11/blog-post_373.html 145. காலி – தூவ பிரதேசத்தில் அமைந்துள்ள சமகிவத்தை குடியிடுப்பு பகுதியிலுள்ள முஸ்லிம் நபரொருவரின் வீடொன்றின்  மீது அதிகாலை வேளையில், பெற்றோல் குண்டு தாக்குதல் மேற்கொள்ளப்பட்டது.  http://www.jaffnamuslim.com/2017/11/blog-post_912.html 144. 20.11.2017 வவுனியா நகர பள்ளிவாசல் பகுதியில் அமைந்துள்ள கடைத்தொகுதியில் அதிகாலை 1.20 மணியளவில் எற்பட்ட தீ விபத்தில் இரு கடைகள் எரிந்து நாசமாகியுள்ளதுடன், இரு கடைகள் பகுதியளவில் எரிந்து சேதமாகியது. http://www.jaffnamuslim.com/2017/11/blog-post_180.html 143. 17.11.2017    300க்கும் மேற்பட்ட சிங்கள இளைஞர்கள் பல குழுக்களாகப் பிரிந்து கிந்தோட்டைக்குப் பிரவேசிக்கும் பாதைகளை எல்லாம் இடைமறித்த வண்ணம் கொஞ்சம் கொஞ்சமாக ஊருக்குள் பிரவேசித்து இரவு 9.30 மணியளவில் தம

ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்

ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத்தும் ஹக்கீமை சமூக துரோகி என குற்றம் சாட்டி அரசியல் செய்யும் முஸர்ரப்பும் இதுவே இவர்களின் அரசியல் வியூகம் ...................................................................... ரிசாத்தின் வர்த்தக அமைச்சால் பொத்துவிலுக்கோ அல்லது அம்பாரை மாவட்டத்தின் மக்களுக்கோ கிடைத்த நன்மைகள் என்ன? அம் மக்களுக்கு நன்மை கிடைத்ததோ இல்லையோ அந்த மக்களை காட்டி அவருக்கு அரபு நாடுகளில் கிடைத்த நிதிகளே அதிகம். அவர்கள் சொல்லும் 50 வீடு எந்த வர்த்தக அமைச்சினால் வந்தது? அவர்கள் சொல்லும் பள்ளி வாயலுக்கு வழங்கப்பட்ட நிதி எங்கிருந்து வந்தது? எந்த வர்த்தக அமைச்சினால் வந்தது? இன்று இளைஞர்களை ஒன்றுபடச் சொல்லும் முஸர்ரப்பினால் ரிசாத்தை கொண்டு எத்தனை இளைஞர்களுக்கு வேலை வாய்ப்பு பெற்றுக் கொடுக்கப்பட்டுள்ளது? அவரின் அமைச்சைக் கொண்டு இந்த அம்பாரை மாவட்டத்தில் ஏதாவது ஒரு தொழில் பேட்டை அமைக்கப்பட்டதா? சம்மாந்துறையில் அமைப்பேன் எனக் கூறி அம் மக்களை ஏமாற்றியதே மீதியானது இவ்வாறான பொய் பொத்தலோடு நாம் எவ்வாறு ஒன்றுபடுவது? ஒவ்வொரு முறையும் ஞானசாரவை தூண்டி அரசியல் செய்யும் ரிசாத

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம்

அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியினால் சுமார் 16 லட்சம் ரூபா பெறுமதியான கரப்பாந்தாட்ட  விளையாட்டு மைதானம்  மதவாக்குள பிரதேசத்திற்கு  அமைத்து கொடுக்கப்ப்பட்டுள்ளது. கௌரவ முன்னாள் அமைச்சரும் அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சியின் தலைவருமான அல்ஹாஜ் றிஷாத் பதுயுதீன் அவர்களின் நிதியின் மூலம் அகில இலங்கை மக்கள் காங்கிரஸ் புத்தள மாவட்ட அமைப்பாளர் அலி சப்ரி ரஹீம் அவர்களின் முயற்சியினால் அகில இலங்கை மக்கள்  காங்கிரசின் மதவாக்குள கட்சிக் குழுவின் வேண்டுகோளுக்கு இணங்க மதவாக்குள பிரதேசத்திற்கு மிக நீண்டகால தேவைப்பாடாக இருந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானம் நேற்று கெளரவ அலி சப்ரி ரஹீம் அவர்களினால் திறந்து வைக்கப்பட்டது. அந்தவகையில் இந்த கரப்பாந்தாட்ட விளையாட்டு மைதானமானது சுமார் 16 லட்சம் ரூபா பெறுமதியாகும் எனவே இதனை  ஊருக்கு  அமைத்து கொடுத்தமைக்கு மதவாக்குள ஊர் மக்கள் மற்றும்இ விளையாட்டு குழு உறுப்பினர்கள் தங்கள் நன்றிகளை அகில இலங்கை மக்கள் காங்ரஸிற்கு  தெரிவித்து கொள்கின்றனர். ஊடகவியலாளர் சில்மியா யூசுப். 0769622313