2020 இன் ஜனாதிபதி யார்? இலங்கையின் பிரபல ஜோதிடர் கூறியது

Image
எதிர்வரும் நவம்பர் 16 ஆம் திகதி இலங்கையின் 8 வது ஜனாதிபதி தேர்தல் இடம்பெறவுள்ளது. அந்தவகையில் 2020 இல் நாட்டை ஆளப்போகும் ஜனாதிபதி யார் என்கின்ற எதிர்பார்ப்பில் இலங்கை மக்கள் மட்டுமன்றி சர்வதேசமும் ஆவலுடன் எதிர்பார்த்துகொண்டிருக்கின்றது.
இம்முறை இலங்கை வரலாற்றில் முதல்முறையாக அதிகளவான வேட்பாளர்கள் ஜனாதிபதி தேர்தலில் களமிறங்கியுள்ளனர்.
அதிலும் மிக முக்கிய வேட்பாளர்களாக சஜித், கோத்தபாய மற்றும் அனுர குமார ஆகியோர் பேசப்படுபவர்களாக உள்ளனர்.
இந்த நிலையில் இலங்கையின் பிரபல ஜோதிடர் சுஜித் நிஷாந்தா அவர்கள் சஜித்தே ஜனாதிபதி தேர்தலில் வெற்றி பெறுவார் என கூறியுள்ளார். இதேவேளை குறித்த ஜோதிடர் கடந்த ஜனாதிபதி தேர்தலின்போதும் ஜனாதிபதி மைத்திரிபால சிறிசேனவே வருவார் என கூறியிருந்த நிலையில் மைத்திரிபால சிறிசேனவே அரசதலைவராக மக்களால் தேர்ந்தெடுக்கப்பட்டிருந்தார்.

රාගම හදිසි ප්‍රතිකාර ඒකකය සවස්වරුවේ වසා තබලා.



(මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන්)

රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මාස දෙකක් තිස්සේ සවස්වරුවේ වසා තිබෙන බව වාර්තා වේ. මෙම ඒකකය මාස දෙකක් තිස්සේ සවස හතරෙන් පසුව වසා දමා තිබෙන නිසා රෝගි ජීවිත රැසක් අවධානමට වැටී ඇතැයි ද, නිදහස් සෞඛ්‍ය සේවාවක් සදහා ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හදිසි ප්‍රතිකාර ඒකකය නව ගොඩනැගිල්ලකට ගෙනයාමෙන් පසුව, ඊට අවශ්‍ය ඉඩකඩ හා කාර්ය මණ්ඩලයක් නොමැතිවීමෙන්, මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද වෛද්‍ය ප්‍රනාන්දු මහතා කීය.
හදිසි ප්‍රතිකාර ඒකකයක් යනු විසි හතර පැයේම සේවාව ලබාදිය යුතු ප්‍රතිකාර ඒකකයක් වුවද, මෙසේ සවස හතරෙන් පසුව එය වසා දැමීම නිසා, හදිසි ප්‍රතිකාර සදහා මෙම රෝහලට ඇතුලත් කරන රෝගින්ට අවශ්‍ය මූලික වෛද්‍ය පරීක්ෂණ නොකරම වාට්ටුවලට යොමුකිරීමට සිදුව ඇතැයිද ඔහු කීය.
මේ තත්ත්වය නිසා, හදවත් රෝගින් වැනි පිරිස්වල ජීවිත දැඩි අවධානමකට හෙලා ඇතැයි වෛද්‍ය ප්‍රනාන්දු මහතා චෝදනා කළේය.
වෛද්‍යවරුන් දොළොස් දෙනෙකුගේ පමණ සේවය අවශ්‍ය වුවත්, රාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට සේවය කරන්නේ, තිදෙනෙකු යැයි ද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Comments

Popular posts from this blog

We are only partners of Sri Lanka democracy, but not of UNP’-ACMC

ஐக்கிய தேசியக் கட்சியின் இரு முக்கிய தலைகள் மஹிந்தவுடன் இணைய பேச்சு

பெரும்பான்மையைக் காண்பிப்பதற்கான தேவை பாராளுமன்ற சம்பிரதாயங்களுக்கு அவசியமற்றது: ஜனாதிபதி