Saturday, January 5, 2019

අම්පාර, උහන ශ්‍රී සුමංගලාරාම මහා විහාරයේදී, පස්වන විධායක ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

අම්පාර, මඩකලපුව දෙදිසාවේ මහා සංඝනායක පදවිය පිළිබඳ අක්ත පත්‍ පුණ්‍යෝත්සවය අද(5) ප.ව. 3.00ට අම්පාර, උහන ශ්‍රී සුමංගලාරාම මහා විහාරයේදී, පස්වන විධායක ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

No comments:

Post a Comment