Wednesday, January 9, 2019

මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙට දින (‍10) පෙ.ව. 11.00 ට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ

පස්වන විධායක ජනාධිපති සහ විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙට දින (‍10) පෙ.ව. 11.00 ට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උත්සවයට සහභාගී වේ. 

No comments:

Post a Comment